ග්‍රාමීය සංවර්ධන වැඩසටහන - 2025
- මහපැලැස්ස සුසානභුමිය මාර්ගය කොන්ක්‍රිට් කිරීම.
- කලවැල්ගල එම්.එල් ඒ පියදාස මහතාගේ නිවස දක්වා යන අතුරු මාර්ගය කොන්ක්‍රිට් කිරීම.
- පී.කේ.පොඩි අප්පුහාමි මහතාගේ නිවස අසල සිට ඒ.ඉෂාර මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම.
- ජනපදයේ 17 කොළනියේ 16 ඇළ දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරීම.
- කිවුල්ආර ගල්වල මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම.
- ජල ටැංකිය මාර්ගයේ සිට නිකවැව දක්වා අතුරු මාර්ය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම.
- කුඩා ගම්මාන 1-2 සුසාන භූමි මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම.
- හම්බෙගමුව ඩොනල් මහතාගේ වෙළඳසැල ඉදිරිපිට සිට බිම්පොකුණුගම කන්ද දක්වා මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම.
- තණමල්විකලවැල්ගල පංසල ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරිමල පොලිසිය ඉදිරිපිට ඇති මාර්ගයේ බොක්කුවක් දමා කොන්ක්‍රිට් කිරීම.
- තණමල්විල ගාමන්ට් එක අසල පෙට්ටි බෝක්කුවක් දමා සංවර්ධනය කිරීම.
- බෝදගම ආදර්ශ ගම්මානයේ තුන්වන පාර කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම.
- කණ්ඩියපිටවැව සුසානභූමිය මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම.
- දහයියාගල මාර්ගයේ ලවෝනිස් නිවස දක්වා යන අතුරු මාර්ගය කොන්ක්‍රිට් කිරීම.
දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන -2025
- මුණසිංහ මහතාගේ නිවස අසල සිට කහපැලැස්ස වැව දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරීම.
- මහනෙටුල කොතලාවල මහතාගේ නිවස අසල සිට එම් රුවන් මහතාගේ නිවස ඉදිරිපිටින් ටී.එම් විජේවර්ථන මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරීම.
- කිලිම්බුන්න ගොවි ජනපද මාර්ගය (කෝන්ගහමඩකන්ද පාර ) කොන්ක්‍රිට් කිරීම.
- ගල්ඉරාමංකඩ සුසාන භූමි මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මහපැලැස්ස පිටවානුව මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
විමධ්‍යගත වැඩසටහන - 2025
- කලවැල්ගල සිංහලයාගම වැවට යන අතුරු මාර්ගයේ ඇළ කණ්ඩිය කෘෂි මාර්ගය ගමනාගමනය සඳහා සකස් කිරීම.
- කුකුල්කටුව වැව පිටවාන අසලින් ඇති කෘෂි මාර්ගය බොක්කු සහිතව සංවර්ධනය කිරීම.
- කුකුල්කටුව වැවේ පිටවාන අසලින් ඇති කෘෂි මාර්ගය ජලය බැස යාම පහසු වීම පිණිස බෝක්කුව දෙපස පස් ඉවත් කිරීම.
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන -2025
- මහකිවුල ප්‍රජාශාලාව ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරිම.
- සීනුග්ගල අතුරු මාර්ගය සංවර්ධනය කීරිම.
- සුරියආර නව ගම්මානයට පිවිසුම් මාර්ගය සංවර්ධනය කිරිම.
- කලවැල්ගල පංසල ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරිම.
- ඇදගලයාය අඩු ආදායම්ලාභි පවුලකට නිවසක් ඉදිකිරිම.















