නව කාර්යාලීය ගොඩනැගිල්ලට පිවිසීම නිමිත්තෙන් හා 2026 නව වසරේදී සියලු දෙනා හට සෙත් පතමින් 2026.01.01 දින ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ගොඩනැගිල්ලේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවැත්විණි.

Pirith 1             Pirith 2

Pirith 3             Pirith 4

Pirith 5             Pirith 6

අභිනවයෙන් ඉදි කරන ලද තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ගොඩනැගිල්ල විවෘත කිරීමේ සමාරම්භක උත්සවය රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.12.11 දින පැවැත්විණි.

 New building Opening 1              New building Opening 2

 New building Opening 3              New building Opening 4

News & Events

14
මාර්2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලේ පිරිත් සජ්ඣායනය

ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලේ පිරිත් සජ්ඣායනය

නව කාර්යාලීය ගොඩනැගිල්ලට පිවිසීම නිමිත්තෙන් හා 2026...

14
මාර්2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

අභිනවයෙන් ඉදි කරන ලද තණමල්විල ප්‍රාදේශීය ලේකම්...

« »
Scroll To Top