• උස්ගල අගුණුකොළපැලැස්ස මහා විද්‍යාලයේ බටහිරි තූර්ය වාදන කණ්ඩායම සදහා අවශ්‍ය වාදන භාණ්ඩ හා උපකරණ ලබාදීම.
  • කොටවෙහෙරෙමංකඩ මහා විද්‍යාලයේ බටහිරි තූර්ය වාදන කණ්ඩායම සදහා අවශ්‍ය වාදන භාණ්ඩ හා උපකරණ ලබාදීම.
  • සීනුක්කුව වසමේ කෙත්සිරිගම කණිෂ්ට විද්‍යාලය සදහා අවශ්‍ය දුව්‍ය හා උපකරණ ලබාදීම.
  • සූරියආර වසමේ විජයපුර මහා විද්‍යාලය සදහා ද්‍රව්‍ය හා උපකරණ ලබාදීම.
  • තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා සංවිධාන 14කට හා ස්වවේච්ඡා සංවිධාන 6ක් සදහා විදුලි හිරමණ 20ක් ලබා දීම.
  • බෝදාගම වසම - බෝදාගම මහා විද්‍යාලයට ක්‍රීඩා භාණ්ඩ ලබාදීම.
  • බෝදාගම වසම - බෝදාගම සමාධි පෙරපාසලට කුඩා ප්ලාස්ටික් පුටු ලබාදීම.
  • නිකවැව වසම - මො/ නිකවැව කණිෂ්ඨ විදුහලේ භාවිතය සඳහා වල් කපන යන්ත්‍රයක් ලබාදීම.
  • තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වල ඉගෙනුම ලබන දරුවන්ගේ පංතිකාමර තුල සිදු කරන ඉගෙනුම් ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය පොත් ,උපකරණ හා මෙවලම් ලබාදීම.
  • කොට්ඨාශයේ හඳුනාගත් පෙර පාසල් සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. (පුටු හා මේස කට්ටල/කාර්යාල උපකරණ/අධ්‍යාපන උපකරණ)
  • ඌරුහොර විහාරස්ථානයේ දහම් පාසලට ඩෙස් බංකු සකස් කිරීම සදහා ලෑලි ලබාදීම.
  • අරඹේකෙම පූර්වාරාම විහාරයේ සංවර්ධන කටයුතු සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම.
  • ලියාපදිංචි සංවිධාන සදහා අමානෝ තහඩු ලබාදීම.
  • ලියාපදිංචි පෙර පාසල් සදහා ලී පුටු හා මේස ලබාදීම.
  • තණමල්විල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ යෞවන සමාජ  සහ ක්‍රීඩා සමාජ  සඳහා ක්‍රීඩා භාණ්ඩ සහ  උපකරණ කට්ටල ලබාදිම.
  • ගල්ඉරාමංකඩ සෛලබිම්බාරාමය සංවර්ධන කටයුතු සිදුකිරීම.
  • දලිග්ගල සිට මවු ආර දක්වා කිලෝ මීටර් තුනක මාර්ගය මෝටර් ග්‍රේඩර්  කර ප්‍රතිසංස්කරණය කිරීම.
  • කහකුරැළු ජල යෝජණා ක්‍රමයේ සංවර්ධන කටයුතු සිදු කිරීම - දෙවන අධියර
  • කහකුරැළු ජල යෝජණා ක්‍රමයේ සංවර්ධන කටයුතු සිදු කිරීම.
  • ඉදුනිල්පුර රොහණපුරට යන මාර්ගය ට්‍රාන්ස්ෆෝමරය අසලින් මීටර් 300 ක් ග්‍රෙවල් අතුරා මෝටර්ග්‍රේඩර් කිරීම.
  • කොටවෙහෙරමංකඩ බෝගස්වැව දිවා සුරකුම් මධ්‍යස්ථානයේ දැල් ආවරණය කිරිම.
  • 17 කණුව කොළණියට යන මාර්ගය  සුනිල් මහතාගේ නිවස අසල සිට  ගුණවර්ධන  මහතාගේ නිවස දක්වා මාර්ගය මීටර් අටසියයක ප්‍රමාණය   මෝටර් ග්‍රේඩර් කිරිම.
  • මො/තණමල්විල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට අලුතින් ඉදිකල ගොඩනැගිල්ලේ  දැල් ගැසීම හා ඉතිරි වැඩ නිම කිරීම - දෙවන අධියර
  • මො/තණමල්විල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට අලුතින් ඉදිකල ගොඩනැගිල්ලේ  දැල් ගැසීම හා ඉතිරි වැඩ නිම කිරීම.
  • සුරියආර පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ආරක්ෂිත වැට ඉදිකිරීම.
  • හම්බෙගමුව විහාරස්ථානයේ RO ෆිල්ටරයට ජලය සපයන ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම.
  • හම්බෙගමුව ජනපදය වසමේ ජයග්‍රහන  මුල් ළමාවිය  සංවර්ධන මධ්‍යස්ථානයේ  බුදු මැදුර ඉදිකිරීම.
  • සීනුක්කුව මගි ආවරණයක් ඉදිකිරීම.
  • කුමාරගම හංදියේ මගි ආවරණයක් ඉදිකිරීම.
  • ගඟේයාය ජලබස්නා ඇල කැපිම.
  • නිකවැව වසම - ජල ටැංකියට යන මාර්ගයේ බෝක්කුව ඉදිකිරීම.
  • රතඹලාගම දෙගල් ආර මාර්ගය මීටර් පන්සියයක් ග්‍රෙවල් අතුරා මෝටර් ග්‍රේඩර් කිරිම.
  • මහවැව (ආදර්ශ) පෙර පාසලට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම.
  • හම්බෙගමුව ජනපදයේ යොවුන් ගම්මානය ප්‍රජාශාලාවට වැසිකිළියක් ඉදිකිරීම.
  • සුදුවැල්ල විහාරස්ථානයේ ආවාස ගෙය පිළිසකර කිරීම.
  • කහකුරුල්ලන් පැලැස්ස මරණාධාර සමිති ශාලාවේ ඉතිරි වැඩ නිම කිරීම.
  • කලවැල්ගල ක්‍රිඩාංගනය සංවර්ධන කටයුතු සිදු කිරීම.
  • සුරියආර වසම - විජයපුර විමල් මුදලාලිගේ නිවස අසලින්  යන මාර්ගය  කොන්ක්‍රීට් කිරීම.
  • උස්ගල වසම - නුගේ ලඟ පාර කොන්ක්‍රීට් කිරීම.
  • ආදර්ශ ගම්මානය, 2 වන පාර කොන්ක්‍රිට් කිරිම.
  • කහකුරුළු ප්‍රජාමුල සංවිධානයේ ජල යෝජනා ක්‍රමයට තෙකලා විදුලිය සැපයීම.
  • කෙත්සිරිගම විද්‍යාලයේ ආරක්ෂිත වැට ඉදිකිරීම.
  • ජිනදාස මහතාගේ නිවස අසල සිට කිලෝ මීටර් එකක පමණ මාර්ගය ග්‍රෙවල් අතුරා මෝටර් ග්‍රේඩර් කිරිම.
  • බෝදාගම මහ විදුහලේ පංති කාමර ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම.
  • ග්‍රාම නිලධාරි කාර්යාලයට හා සුසාන භූමියට යන මාර්ගයේ බෝක්කුව ඉදිකිරීම.
  • සඳගලගම මාර්ගය මෝටර් ග්‍රේඩර් කර ප්‍රතිසංස්කරණය කිරීම.
  • දම්වැල්ඕඩය පෙර පාසලට විදුලිය ලබාදීම.
  • මලකඳුර පෙර පාසලට විදුලිය ලබාදීම.

News & Events

14
මාර්2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලේ පිරිත් සජ්ඣායනය

ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලේ පිරිත් සජ්ඣායනය

නව කාර්යාලීය ගොඩනැගිල්ලට පිවිසීම නිමිත්තෙන් හා 2026...

14
මාර්2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

අභිනවයෙන් ඉදි කරන ලද තණමල්විල ප්‍රාදේශීය ලේකම්...

« »
Scroll To Top