සපිරි ගමක් ජනතා සහභාගිත්වයෙන් ග්‍රාමිය සංවර්ධන වැඩ සටහන් -2020

      • උස්ගල 
        • ඉත්තෑගල මාර්ගය කොටසක් කොන්ක්‍රිට් කිරීම.
        •  9 කනුව ආරණ්‍ය සේනාසන මාර්ගය බෝක්කුවක් දමා කොටසක් කොන්ක්‍රීට් කිරීම
      • සිනුක්කුව 
        • ගලගම පාර ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
      • සුරිය ආර 
        • නයිවල මාර්ගය සඳහා පෙට්ටි පාලමක් ඉදිකිරීම 
        • 23 ජනපදය මාර්ගය බොරළු යොදා ප්‍රතිසංස්කරණය
      • මහවැව 
        • පෙරපාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම
        • මුතුපෝරුව බන්සල ලග සිට තැපැල් කන්තෝරුව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය 
      • අලුත්වැව 
        • නැබඩපැලැස්ස හන්දියේ සිට බුරුතගොල්ලගම දක්වා මාර්ගය මෝටර් ග්‍රේවල් දැමීම 
        • බෝගහ අසලින් පටන්ගෙන කේ.එල්  නාලක මහතාගේ නිවස දක්වා කිලිම්බුන්න මාර්ගය මොටර් ග්‍රෙඩර් කර ග්‍රෙවල් දැමීම.
        • බිම් පොකුණුගම මාර්ගයේ බෝක්කු 2ක් ඉදිකිරීම හා මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
      • කහකුරුල්ලන් පැලැස්ස 
        • දිමුතු කඩය ඉදිරිපිට මාර්ගය නළ ළිද ලග සිට ඌරුහොර සහ දේවගිරි කන්ද දක්වා බෝක්කු යොදා මාර්ගය ප්‍රතිසංස්කරණය 
        • දරයාය මාර්ලයේ ඩබ්.ඒ. මල්ලිකා මහත්මියගේ ඉඩම අසල බෝක්කුවක් යෙදිම
      • කොටවෙහෙරමංකඩ 
        • ගල් ඉරාමංකඩ පිළිරුව අසල සිට විමල් මහතාගේ නිවස දක්වා මාර්ගය ග්‍රෙවල් දමා පිළිසකර කිරීම
        • දම්වැල්ඕඩය පන්සල අසල සිට පොතුපිටිය වැව් බන්ට් එක අසලට මාර්ගය ග්‍රෙවල් දමා පිළිසකර කිරීම.
        • බෝගස්වැව පිටවාන අසළ කොන්ක්‍රිට් කිරීම.
      • නිකවැව 
        • නිකාරගම සිට 18 කණුව උලවලව මාර්ගය දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම.
        • නිකවැව විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ වහල ප්‍රතිසංස්කරණය 
        • 21 කනුව සිට නිකවැවට වැටෙන පන්සල පාර ප්‍රසංස්කරණය කිරීම.
      • කිවුල් ආර
        • කිවුල්ආර ප්‍රජාශාලාවේ මුදුන් වහලට ෂීට් දමා වහල සකස් කිරීම,මිදුල පස් දමා සක්ස් කිරීම , වැසිකිලියක් ඉදිකිරීම , ප්‍රජාශාලාවේ ගබඩා කාමර ප්‍රතිසංස්කරණය කිරීම.
        • කිවුල්ආර හේනයාය  මාර්ගය කෝසු ඉදිකර ග්‍රෙවල්  අතුරා සංවර්ධනය කිරීම.
      • සිත්තරම 
        • ගගේයාය ප්‍රියන්ති  හෝටලය අසල සිට පස්මන් හන්දියට කොන්ක්‍රීට් කිරීම
        • ජයවික්‍රම මහතාගේ නිවස අසල සිට ඇඹීලිපිටියපාර දක්වා මාර්ගය පැති කාණු කැපීම
        • කිරීමණ්ඩල ඉදිරිපිට ඇති හරස් පාරේ කොටසක් කොන්ක්‍රීට් කිරීම.
      • හම්බෙගමුව 
        • ධිවර ගම්මානය අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය
        • දෙගල්ආරගම ජී සුනිල් ගුණවර්ධන මහතාගේ නිවස අසල සිට විදුලි කුටිය දක්වා දිවෙන මාර්ගය ග්‍රෙවල් දමා පිළිසකර කිරීම.
      • බෝදාගම
        • බෝදාගම අතුරු මාර්ගයේ කෝසු ඉදිකර ග්‍රෙවල් අතුරා සංවර්ධනය කිරීම
      • කණ්ඩියපිටවැව 
        • මහපැලැස්ස පුංචි කැකුළු පෙර පාසල සඳහා ගොඩනැගිල්ල ඉදිකිරීම.
        • කණ්ඩියපිටවැව මල්සිරි පෙර පාසල සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
      • හම්බෙගමුව ජනපදය 
        • මයිලවලින් පටන්ගෙන ථුපාරාමය විහාරස්ථානය අසලින් ජනලදය බෝගහ දක්වා ප්‍රතිසංස්කරණය
        • ඩබ්. ජී. අමරපාල මහතාගේ නිවස අසලින් ආරම්භ වන ජනපදය මැද පාර බෝගහ දක්වා ප්‍රතිසංස්කරණය

ග්‍රාමිය යටිතල පහසුකම් සංවර්ධන වැඩ සටහන් - 2020

 

  • ග්‍රාමිපුර අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
  • පුංචිවැව පාර ග්‍රෑවල් දමා සංවර්ධනය කිරීම
  • බිබිල ආර මාර්ගයේ බෝක්කුව දැමීම 
  • දරයාය අතුරු මාර්ගය පිළිසකර කිරීම
  • මහවැව අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
  • කොටවෙහෙර ප්‍රජාශාලාවේ සිට ජනශක්ති බැංකුව ඉදිරිපිට මාර්ගය සකස් කිරීම.
  • සඳගල ගම ආරණ්‍යයට යන මාර්ගයේ කෝසුව ඉදිකිරීම
  • දියවර ගම්මානයේ අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
  • දයාසිරි මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම.

News & Events

14
මාර්2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලේ පිරිත් සජ්ඣායනය

ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලේ පිරිත් සජ්ඣායනය

නව කාර්යාලීය ගොඩනැගිල්ලට පිවිසීම නිමිත්තෙන් හා 2026...

14
මාර්2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

අභිනවයෙන් ඉදි කරන ලද තණමල්විල ප්‍රාදේශීය ලේකම්...

« »
Scroll To Top